Post più popolari

giovedì 24 maggio 2012

Home » » හේමාල් මලීකා අතර පුංචි හාද කමක් පටන් අරන්

හේමාල් මලීකා අතර පුංචි හාද කමක් පටන් අරන්

මලීකාගේ හිටපු පෙම්වතා මලීකා සමග අමනාපලු...


සුපර් සික්ස් චිත‍්‍රපටය හරහා රංගනයට පිවිසි වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන මලීකා සිරිසේන හා මෝස්තර නිරූපන ශිල්පියකු හා නළුවෙකු වන හේමාල් රණසිංහ අතර පුංචි හාද කමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.
මලීකාගේ හිටපු පෙම්වතා වන පැසිපන්දු කී‍්‍රඩකයා සමග හාදකම බිඳවැටීමෙන් පසුව මේ අලුත් හාදකම ආරම්භ වී ඇති බවද පැවසේ.
ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ආයතනයේම සේවය කළ මලීකාගේ පෙම්වතා සුපර් සික්ස් චිත‍්‍රපටය තිරගතවීමෙන් පසුව මලීකා සමග අමනාපවී ඇතැයිද ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ.
මලීකා සුපර් සික්ස් හට සම්බන්ධ කර ඇත්තේ ද ඇගේ පෙම්වතා වන අතර මලීකාගේ පෙම්වතා මෙම සිනමා පටයේ අධ්‍යක්ෂකගේ හොදම යහළුවෙන් බවද වාර්තා වේ.
කෙසේවුවද මලීකා හා පැසිපන්දු  කී‍්‍රඩකයාගේ හාදකම වසර ගණනාවක් පැරණි එකක් බවද පැවසේ.වසර 1984 නොවැම්බර් 16 උපන් මලීකා මුලික අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් කාන්තා විදුහලනි.
Share this games :

0 commenti:

Posta un commento